Heart Beat අන්තර්ජාල මුදල් වංචාව


Heart beat advertising (හාට් බීට් ඇඩ්වටයිසින්) නමින් අන්තර්ජාලය හරහා නිවසේ සිට අර්ධකාලීනව සිදුකල හැකි Data Entry Operator රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගන්නා ජාවාරමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

මොහුන් දැනට ඇති ප්‍රසිද්ධ අන්තර්ජාල වෙලද වෙබ් අඩවි ඔස්සේ මෙම බදවාගැනීමේ දැන්වීම් පලකරන අතර මේ ඔස්සේ පුද්ගලයන් රවටා ලියාපදිංචි ගාස්තු ලෙස 5000 – 10000 මුදලක් අයකරනු ලබන අතර ලියාපදිංචිවූ අයහට heart beat advertising නමින් ලබාදෙන විවිධ  භාන්ඩ ප්‍රචාරන දැන්වීම් ප්‍රචාරය කිරීමට ලබාදෙයි අවසානයේ සිදුවන්නේ මාසික වැටුප පමනක් නොව තමන්ගෙ ලියාපදිංචි මුදල ⁣⁣ පවා අහිමිවීමකි 

දැනට තොරතුරු ලැබී ඇති අයුරින් මෙය සිතුමිනී අතුකෝරාලගේ  යන අයෙකු කුරුණෑගල ප්‍රදේශයේ සිට මෙහෙයවනු  ලබන අතර අදාල නමින් වෙබ් අඩවියක් පවා පවත්වාගෙන දැනටත් මෙම වංචාව සිදුකරනු ලබයි 

මේ ආකාරයේ තවත් හෙලිනොවූ අන්තර්ජාල මුදල් වංචාවන් තිබිය හැකි අතර මේවාට හසුනොවී තමන්ගෙ මුදල් හා කාලය අපතේ නොහරින්න

මෙය 100% සත්‍ය තොරතුරු මත පදනම්ව වංචාවට හසුවු උපසිරැසි කරැවෙකුගේ හා තවත් වංචාවට හසුවු පුද්ගලයන්ගෙ ඉල්ලීම පරිදි ප්‍රචාරය කරන ලදී