Ippadai Vellum (2017) sinhala subtitles ත්‍රස්ත ප්‍රහාරයන්ට එරෙහිව

සකිල ඉමල්ක සොයුරා කළ උපසිරසි නිර්මාණයකි

ඔබත් අප වෙබ් අඩවියේ සාමාජිකයෙකුව නවතම  TV කථාංග සහ චිත්‍රපට සදහා  උපසිරසි නිර්මාණය ගැන්වීමට ඔබත් කැමති නම් [email protected] .com වෙත පණිවිඩයක් යොමුකර අදම  අපහා එක්වන්න

ඔබ නවකයෙකු නම් අවශ්‍ය උපදෙස් ඇතුළු කරුණු සියල්ල අප විසින් ඔබ හට ලබාදීමට සූදානම් බව කාරුණිකව දැනුන් දෙන්නෙමු

ඩවුන්ලෝඩ් ලින්ක් උපසිරසි ගොනුව සමගම ලබාදී ඇත

3 Comments on “Ippadai Vellum (2017) sinhala subtitles ත්‍රස්ත ප්‍රහාරයන්ට එරෙහිව”

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *